1. T

    IOS 27 දැම්මද

    update size is 14.3 GB for 16 Pro, now it is under installation. According to reviews in betas and release candidate, this should fix lot of bugs and improved the performance as well + SIRI AI 5.4 GB old phones walata, 16 Pro ekata 14.3GB, 17 Pro walta 15 GB walata wada athi ------ Post added...
  2. T

    Hot Water Shower Recommendation

    using a Singer 3.5kw since 2014, no issues yet and using another Singer 3.5kw since 2020 no issues either. Both are with pumps
  3. T

    උබල Branded items use කරනවද? කරනවනම් මොනවද ඒ Branded items?

    Lacoste ගන්න වත්කමක් නැ Crocodile ගන්නේ (https://www.crocodilesrilanka.com/). Pima cotton T shirts, a Singapore brand
  4. T

    උබල Branded items use කරනවද? කරනවනම් මොනවද ඒ Branded items?

    U.S. Polo Assn T shirts, Levi's, Crocodile T shirts
  5. T

    Dialog Airfibre නිකං දෙනවලු

    Air fiber prepaid දෙන්නේ නැද්ද. ඕනේ වෙලාව reload එකක් දාගෙන data addon එකක් ගන්න. මම දැනට 4G එකක් prepaid විදිහට use කරනවා. අද 1:30 ඉඳන් 2 වගේ වෙනකන් SLT fiber internet, ඩ්‍රොප් වෙලා තිබ්බේ. Dialog එකට 150ක් දල 104ට 5GB ගත්ත. මගුලේ speed එක 2.8 mbps. වෙලාවට 2ට වගේ SLT හරි ගිය
  6. T

    1Million invesment idea

    mama me sathiye commercial bank 100 day damma. Bank App eken FD eka open karoth 10.25% rate eka. Money market eke ekathu karan hitiye, ita passe 1.5M, 100 days eke damma. Kal pirunama aye money market ekata deposit wena widihata.
  7. T

    Abans iPhone වංචාව

    මේවා බලනකොට authorized agent ට වැඩිපුර ලක්ෂ 2ක් විතර ගෙවල iPhone එකක් ගන්නවට වැඩිය එළියේ shop එකකින් අඩුවට ගන්න එක හොඳයි වගේ. මොකද මේ වගේ කෙල උනොත් phone එකට ගෙවපු ගානයි, එක එකා පස්සේ යන්න යන කාලයි මහන්සියයි ඔක්කොම එකට, පිටින් ගත්ත එකක් නම් අඩුම තරමේ ලක්ෂ 2ක් අඩුවෙන් ගත්ත කියල හිත හදා ගෙන පිට...
  8. T

    ඩරාස්

    Virtual card ekak hadala eka add karanna, payment ekata kaline one pramanya virtual card ekata transfer karanna
  9. T

    මෙට්‍රෝ බස් පෙරළිය යාපනය සහ නුවරටත්!🔴

    ලාභයක් ලබන්න ඕනේ නැ. ඉස්සර ගොඩක් මිනිස්සු tax ගෙව්වේ නැ නේ. දැන් බහුතරයක් ගෙවනවා, තව ඉස්සරහට තවත් වැඩි වෙයි නේ. ඉතින් එකතු කර ගන්න බදු සල්ලි වලින් ඕක දිව්වට කිසිම අව්ලක් නැ. අඩුම තරමේ බදු ගෙවන උන් වාහන වල යන්න ගෙවන පෙට්රෝල් cost එක හරි අඩු වෙනවනේ. පිනට කක අස්වසුමෙන් ඉන්න අත පය හොඳට තියෙන උනුත්...
  10. T

    HSBC to NTB

    ඔව් දුන්න එකාට බැ කියන්න බැරි කමට ගත්ත එකක් . උන් මුල් කලේ 2019 වගේ ඉඳන් හැම මාසෙම 25000/- transaction එකක් 0%, interest and without any fee installments දුන්න, එකෙන් 2019දී, 2023දී හෙම phone ගත්ත, ආයේ ඔය matercard වලට විතරක් තිබ්බ offers වලට use කලා, එක offer එකක් Singapore වල universal studio...
  11. T

    HSBC to NTB

    මට අද තමයි card එක ලැබුනේ. මුලින් හිතාගෙන හිටියේ cancel කරන්න. මේකට අවේ Master Card World එකක්. මන් ගාව කලින් තිබ්බ PanAsia bank එකේ Master Card Black එකක්, පහුගිය අවුරුදු දෙකටම පවචිචි කරලා නැ. එක cancel කරලා NTB World card එක activate කලා. NTB එකේ offers PABC එකට වඩා ගොඩක් හොඳ නිසා සහ ඉරිදට...
  12. T

    මස්සිනා නංගිටත් ගහනවා වගේ!!!

    මට තියෙන ප්‍රශ්නේ මුන් තමන්ගේ ගෙදර රෑට ඉන්නෙත් makeup දාල revealing frocks ඇදගෙන ද. හැම වෙලාවේම supersize වෙන්න බලාගෙනද
  13. T

    Toyota Raize vs Toyota Urban Cruiser Taisor මොකද්ද ලංකාවට ගැලපෙන්නේ

    Non hybrid ekaka 14.9 kiynne patta hondayi ne, Taisor eka nathuwa Fronx eka 102.5 gaththa nam value for money, hybrid ganna viyadam karana salli walin petrol gahanawa.
  14. T

    සාමයේ පා ගමන වැඩක් නැ?

    නැ ඒවා ඔක්කොම අදාලයි. ගොඩ දෙනෙක් මේකට දේශපාලනය අල්ලාගෙන ඉන්නෙත් ඕකම තමයි. හාමුදුරුවෝ දේශපාලන campaign වලට ගන්න අයට කලින් තරම් ලේසි වෙන්නෙත් නැ
  15. T

    සාමයේ පා ගමන වැඩක් නැ?

    ඕකෙන් වෙන්නේ අපේ රටේ උපාසිකාවෝ, අපේ රටේ හාමුදුරුවන්ගෙනුත් අල්පේච්ඡතාව බලාපොරොතු වෙන එක, අන්තිමේදී හාමුදුරුවන්ට, පඬු පෙවූ සිවුරු ටිකක් පුජා කරයි silk සිවුරු වෙනුවට. සෙරෙප්පු කුඩ හෙමත් දෙන්නේ නැති වෙයි ද දන්නේ නැ. මට හිතුන විදිහට අපේ mainstream හාමුදුරු ගොල්ලට ඕක තෙරිලාද කොහෙද, ඕක අහපු දවසේ ඉඳන්...