මචන්ලා PTC (Paid to click) ගැන කව්රිහරි interested නම් මෙන්න ඒක කරන විදිහ.
PTC කියන්නේ online සල්ලි ටිකක් හම්බ කරගන්ඩ පුළුවන් විදිහක්. අපෙන් සත පහක් වත් යන්නේ නෑ . හැබැයි කාලය තමයි වැදගත් . මුලදී මමත් එච්චර උනන්දුවක් උනේ නෑ.
ඒත් මම මේක පටන් ගෙන දැනට මාස තුනක් විතර ඇති. හිතපු නැති...