Recent content by tokkaputha

  1. tokkaputha

    ආත්ම විශ්වාසය ලබාගන්නේ කෙසේද ?

    ආත්ම විශ්වාසය ලබාගන්නේ කෙසේද ? මේ ගැන කතා කළොත් හොඳයි කියලා හිතුවා. “ මගේ කරුමෙට මම අතගහන කිසිම වැඩක් හරියන්නෙ නැහැ...” “ මේ දවස් වල මට හරි අපලයි..” මේ වගේ කියමන් අපිට නිතරම අහන්න ලැබෙනවා. ඒත් මේ කියන කරුමේ හෝ අපලේ අපි තුළ අපි ගැන ආත්ම විශ්වාසය නැතිවීම වෙන්න බැරිද ? එදිනෙදා ජීවිතයේදී...
  2. tokkaputha

    “ ඔව් මට පුළුවන් “

    “ ඔව් මට පුළුවන් “ ලිවර්පූල් එක්ස් කියන්නේ එක්තරා කාලයක ඇමෙරිකාවේ සිටි ජනප්‍රියම හොකී කණ්ඩායමක්. එක දිගටම තරඟාවලි රාශියක් ජයග්‍රහණය කිරීම නිසා විශාල කීර්තියක් අත්පත් කරගෙන සිටි හොකී කණ්ඩායමක් ලෙස ඔවුන්ව සැලකුණා. සියල්ලෝම හිතුවේ ලිවර්පූල් එක්ස් යනු සැමදාම අපරාජිත කණ්ඩායමක් ලෙසයි. හැබැයි...
  3. tokkaputha

    “ බාධක ඇත්තේ මනසේය “

    “ බාධක ඇත්තේ මනසේය “ ඔන්න මම කලින් කියපු විදිහට දෙවෙනි කතාව දාන්නයි යන්නේ. අපිට ජීවිතයේ බොහෝ දේවල් කරන්න යද්දී විවිධාකාර බාධක වලට මුහුණ දෙන්න වෙනවා. සමහර ඒවා ඇත්තම වුනත් වැඩිපුරම ඇත්තේ අපි හිතෙන් මවාගත් බාධකයි. අර සුනිල් ශාන්තයන්ගේ සින්දුවක තියන්නේ බාධාවලටම බාධා ගෙනදී පෙරටම යමු ලංකා කියලා...
  4. tokkaputha

    “ ඔබට අබ ඇටයක තරම්වත් විශ්වාසයක් ඇත්නම්”

    “ ඔබට අබ ඇටයක තරම්වත් විශ්වාසයක් ඇත්නම්” මේක තිබුනේ මම ඉස්කෝලේ යන කාලේ කියවපු පොතක. පොත පරිවර්තනය කරලා තියන්නේ මට මතක හැටියට ආචාර්ය ඇන්ටනි ප්‍රනාන්දු කියල කෙනෙක්. පොඩි කාලේ මම හරිම ආසාවෙන් කියවපු මනෝවිද්‍යා පොතක් තමයි මේ කියපු පොත . ඒකේ නම ප්‍රීතිමත් ජීවිතයකට. අවාසනාවකට මම ළඟ දැන් ඒ පොත නැහැ...
  5. tokkaputha

    දික්කසාද වෙන prashna 🥲

    Go for counselling
  6. tokkaputha

    ලංකාවේ උන්ට පුදුම අසහනයක්නේ..කෙල්ලෙක්ට අැඟ වැහෙන්න අැඳුමක්වත් අැඳන් ඉන්න බෑ...😡👎

    මේ කෙල්ලෝ දෙන්නයි පිටිපස්සේ ඉන්න කොල්ලයි මගේ රිලෙෂන්ලා බං. පිටිපස්සේ ඉන්නේ මල්ලි. කුණු යූ ටියුබ් හුxන්නෝ වීව්ස් බලාගෙන දාන ඒවා. අප්පිරියයි.
  7. tokkaputha

    Malasia shopping

    Plaza Low Yat Bukit Bintang
  8. tokkaputha

    දෙමව්පියන්ට පුලුවන්ද දරුවන්ට වයිර කරන්න?

    උඹලගේ තාත්තා අන්ධ විදිහට politics කරලා තියන්නේ . වැරැද්ද තනිකරම තාත්තාගේ තමයි. උඹවත් තාත්තට advise කලේ නැද්ද මෝඩ පොලිටික්ස් වලට වඩා තමන්ගේ දරුවා වටිනවා කියලා. අන්තිමට කැරි රනිලා නෙමෙයිනේ උඹලගේ තාත්තට බලන්නේ දරුවො මිසක්. දැන් ගියදේ ගියා.
  9. tokkaputha

    Michelin ටයර් හොදයිද ?

    මමත් Pirelli tyres Toyota Lanka එකෙන් දුන්න special promotion discount එකක් නිසා දාගෙන ගොඩක් අඩු mileage එකක් දිව්වේ. ඉක්මනටම damage වුනා. Manufacture කරලා තිබුනේ Turkey වල.
  10. tokkaputha

    යුද හමුදා මේජර් වරයෙකුටයි ගුරුවරියකටයි මෙච්චර ණය ප්‍රශ්නද?

    ඔන්ලයින් සූදු හා පිරමීඩ ජාවාරමේ ගොදුරක් වූ ජානක හා දේශානි 💔 පසුගියදා පන්නල ප්‍රදේශයේදී දිවි අහිමිකරගෙන තිබී කැලයකින් හමුවූ යුවළ සම්බන්ධ වැඩිදුර තොරතුරු දැන් අනාවරණයවී ඇත. □■මෙම යුවළ අධික ලෙස අන්තර්ජාලය ඔස්සේ සිදුකරන සූදු ක්‍රීඩා (online gambling games) හා පීරමීඩ මූල්‍ය වංචා වලට ඇබ්බැහිව සිටි...
  11. tokkaputha

    Michelin ටයර් හොදයිද ?

    දැන් තමයි ටික දුරක් පැද්දේ. හරිම comfortable ගතියක් නම් දැනෙනෙවා. හැබැයි durability එක මොකක් වෙයිද දන්නේ නෑ.
  12. tokkaputha

    Michelin ටයර් හොදයිද ?

    40,000/- x 4 185/65-R15
  13. tokkaputha

    Michelin ටයර් හොදයිද ?

    Made in Germany kiyala gahala thiyanawa මං අද Michelin tyre set එකක් දැම්ම. Price සාපේක්ෂව වැඩියි තමා. ඒත් හොඳයි වගේ. Thank you for your valuable reviews and feedback. ------ Post added on 1737627156
  14. tokkaputha

    Michelin ටයර් හොදයිද ?

    Germany වල හදපු Michelin ටයර් හොදයිද ? ලංකාවට ගැලපෙනවද ? ගණන් නම් ටිකක් වැඩියි .
  15. tokkaputha

    Temu සයිට් එකෙන් items ගෙන්නපු අය ඉන්නවද?

    I got 7800/- worth laptop bag for 743/- . Good site