Recent content by tomorrow what happens

  1. T

    මෙන්න දැන් ලැබුනු ප්‍රවෘත්තියක්

    මෙන්න දැන් ලැබුනු ප්‍රවෘත්තියක් අරලියගහ මන්දිරයේ සිට ක්‍රියාත්මක වන දෙවන ජනපතිවරන මෙහෙයුම් කමිටුවේ කනිටු නිලධාරියෙකු විසින් හෙලිකරනු ලැබූ පරිදි මෙවර ජනපතිවරනයේ එක් ප්‍රධාන අපෙක්ෂකයෙක් වන ජනපති මහින්ද රාජපක්ශ මහතාගේ මැතිවරන ව්‍යාපාරයේ නවතම සැලසුමට අනුව 2015/1/5 වන දින එනම් හෙට දින, එතුමා...