නීතිය තියෙන්නෙ අපි අතේ
මම පොලිසියෙ රත වාහන අංශයෙ වැඩ කරන්නෙ.මේ ජොබ් එකට ආවට පස්සෙ තමයි තේරුනෙ නීතිය අපිට ඕන විදිහට නවන්න පුලුවන් කියල.පොලිසියට බනින උන් අපි නවත්තපුවම බල්ලො වගේ සර් කියන් එන හැටි දැක්කම දුකත් හිතෙනවා.ඉතින් අපි උන්ට බොරු වැරැද්දක් හරි දාලා දඩයක් ගහනවා.ගොන් හැත්ත ඉතින් ඒක පිලි අරන්...