Recent content by trasch2110

  1. T

    commercial bank debit card eka and paypal

    මගේ පේපැල් එක මැලේසියන් තියෙන්නේ බං.මං එකට කොමර්ෂල් ඩෙබිට් කාඩ් එකක් දාල වෙරිෆයි කලා. පිටිසි වලින් හොයපු 8$ තිබිල මම එකෙන් පොඩි අයිටම් කෑලි වගයක් ගත්ත බං තව පේපැල් එකේ 0.4$ වගේ තියනවා.මම 2$ විතර අයිටම් එකකට ගෙවන්න හදනකොට මෙහෙම ම්සේජ් එකක් එනවා difficulties. Please try again later. If this error...
  2. T

    commercial bank debit card eka and paypal

    මචං අපි මැලේසියන් විදියට පේපැල් එක හැදුවොත් එකට කොමර්ෂල් කාඩ් එකක් දාල වෙරිෆි කරලා අපට මොනවට හරි ගෙවන්න බැරිද බං .මට ගෙවන්න බැහැනේ බං
  3. T

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    අනේ යාලුවනේ මට ලොකු උදවුවක් ඕනි මගේ පේපැල් එක මැලේසියන් තියෙන්නේ බං.මං එකට කොමර්ෂල් ඩෙබිට් කාඩ් එකක් දාල වෙරිෆයි කලා. පිටිසි වලින් හොයපු 8$ තිබිල මම එකෙන් පොඩි අයිටම් කෑලි වගයක් ගත්ත බං තව පේපැල් එකේ 0.4$ වගේ තියනවා.මම 2$ විතර අයිටම් එකකට ගෙවන්න හදනකොට මෙහෙම ම්සේජ් එකක් එනවා difficulties...