හැමදාම මොකක් හරි බොරුවක් දාලා තනියෙං කියොනවා. දැං තවත් මඟුලක් දානවා. තමුසෙ ඕන බොරුවක් දාලා කියන්නේ. නම සඳහං කොරන්න අකමැති වූ ... අසවලා පැවසුවා කියලා. එහෙනම් මං තමුසෙට නිවුස් එකක් කියන්නද හැබැයි මේක කියෝලා තමුසෙ මගෙන් ඔප්පු කරන්න කියන්න එපා. මොකද ඒවා නම හෙළි නොකරන ලෙස කියලා තමයි අපිට කිව්වෙ...