Recent content by tskr1092

  1. T

    Drone

    දන්න කෙනෙක් පොඩි උපදෙසක් දෙන්නකෝ. Drone එකක් hand carry කරලා තමන්ගේ පාවිච්චියට අරන් එන්න පුලුවන්ද flight එකේ? MOD/TRCSL clearance ගන්න ඕනේ ද ඒකටත්? ගෙනාවට පස්සේ register කරන්න ඕනේ සහ flying clearance ගන්න ඕනේ කියලා CAA site එකේ තියෙනවා.