Recent content by tsydln

  1. tsydln

    E-wis Hybrid Tab එක ගැන?

    E-wis Hybrid Tab එක ගැන දන්නා කට්ටිය අදහස් ටිකක් කියන්න? රු.36000 ට ගන්න තියෙනවා. ඒ වගේ මුදලකට ඒ tab එක පාඩුද? මේකේ තියෙන අඩුපාඩු මොනවාද? මේ මුදලට වටිනා තවත් මේ වගේ windows tab ගන්න තියෙනවද? ස්තුතියි..
  2. tsydln

    Trip to HaputalA - හපුතලේ

    ඇත්තටම වටිනවා...
  3. tsydln

    Linkin Park - The Hunting Party 2014

    Got it machan... :)
  4. tsydln

    SONY EXPERIA Z2

    Meke water reset cn eka poddak hariyatama hoyala balahan. Mage yaluwekge xperiaZ phone ekak wathure ebuwama dawas 2k, 3k yanakan speaker eka hariyata ahenne nathuwa thibba. Test karannath ekka aye kala, ayeth ehemmam wenawa. Habai phone ekata nam kisi awulak wune na. Speaker eka nam passe hari...
  5. tsydln

    Dialog 21Mbps Dongle 1500/=

    අපිට ආදරේට නම් වෙන්න බැ...
  6. tsydln

    අපිට elakiri එකට අපිම නිර්මාණය කරපු අලුත් සින්දු add කරන්න පුලුවන්ද? එහෙම පුළුවන්කමක් තියෙනවා...

    අපිට elakiri එකට අපිම නිර්මාණය කරපු අලුත් සින්දු add කරන්න පුලුවන්ද? එහෙම පුළුවන්කමක් තියෙනවා නම් කරන ක්‍රමය පොඩ්ඩක් කියන්න... ස්තුතියි...
  7. tsydln

    Smartphone එකකින් බලන සෑම චිත්‍රපටියකටම විශේෂ ප්‍&#3

    ගොඩක් ස්තුතියි මචන්... මේක බලලම තව කොමෙන්ටුවක් දාන්නම්... :)
  8. tsydln

    Mobitel Status Alert

    Its great.... :) But It is more great if we are informed with how to deativate it. Because some are not interested.. :)
  9. tsydln

    ‎(Unity Plaza) මහා පරිගණක ජාවාරම් නවතනු. Warranty reject කරන අලුත්&#35

    Me Kalakanni asarana minisunge sallli aran, rawattanawa. Munta kelawanna wadak karannaama one wal ballo.....SHIT
  10. tsydln

    ~බස් කාළසටහන්~

    thhhnx
  11. tsydln

    AAT Econ past papers වල උත්තර

    hm:confused:
  12. tsydln

    AAT Econ past papers වල උත්තර

    AAT Foundation Level එකේ Econ past papers වල උත්තර පත්‍ර internet එක හරහා හොයාහන්න දන්නා කෙනෙක් ඉන්නවද?:confused: තියෙනවා නම් දෙන්න ලොකු උදව්වක්...:)
  13. tsydln

    Excel ebook (Sinhala)

    ගොඩක් ස්තුතියි යාළුවා.....වටිනවා වටිනවා.
  14. tsydln

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    මට android තියෙන phone වලට android custom os දැමීම සහ ඊට අදාළ දේවල දැනගන්න ගොඩක් ආසයි.XDA devoloper එකෙන් මම සමහර දේවල් ඉගෙනගත්ත.නමුත් සංකීරණ සමහර දේවල් තේරෙන්නේ නැ. උදාහරණයක් විදියට android samsung වර්ගයේ phone එකක් android දාන්න ඉස්සෙල්ල flash,කරනවා කියන්නේ, firmware දානවා කියන්නේ, bootloader...