උබත් කියන්නේ චන්ද්‍රිකා ගේ ආණ්ඩු වාමාංශිකයින් කියලද???
යකෝ රනිල් මුළු ජීවිතේටම නොකරපු ලිබරලයිසේශන් කරලා තියනවා චන්ද්‍රිකා... මට ඒ ගෑනිව දිරවන්නේ නැති එක වෙනම කතාවක්... ලංකාවේ වැඩියෙන්ම පුද්ගලීකරණය කරපු දේවල් කළේ එයාගේ කාලේ...
ඊට වඩා කරා නම් JR විතරයි...