Recent content by tucson

  1. tucson

    බිස්නස් ප්‍රශ්නයක්?

    daanne 140 un wikunanne 180ta... bp ------ Post added on 1759385681
  2. tucson

    බිස්නස් ප්‍රශ්නයක්?

    Ehema agency tiyenawada machan? Godak agency karanne popular brands witaraine? Ow ekatamai maath baluwe honda supermarket tikak set karagaththanan hari neda?
  3. tucson

    බිස්නස් ප්‍රශ්නයක්?

    මචන්ල මම පොඩි අයිටම් එකක් නිෂ්පාදනය කරනව. ඒක දැනට කඩ 20-25ට විතර මාසෙට දානව. ගොඩක් බිස්නස් තියෙන ඔය සුපර්මාකට් වගේ තැන්වල නෝර්මලි මාසෙට පැකට් 25-50 විතර යනව. උන්නන් ඉතින් පොඩ්ඩක් ගියත් ගොඩක් ගියත් මුකුත් කියන්නෙ නෑ වෙලාවට සල්ලිත් ගෙවනව. අර සාමන්ය බිස්නස් එකක් තියෙන සිල්ලර කඩවල උන්ගෙ රටේ නැති...