Recent content by tutor1

  1. T

    බඳින්න හොඳ මොනවගේ කෙල්ලෙක්ද ?

    මචන් උඹ කියන කතාවට මම 100% ක් එකඟයි. මට ඇත්තටම කිව්වොත් හොඳ ලස්සන ඉගෙනගන්න කෙල්ලෙක් ඉන්නවා. මම ඒ කෙල්ලව හොයාගත්තේ ඉතින් හැමෝම හොයන විදියටනම් නෙමෙයි මට ගැලපෙනවද කියන එක බලලා. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ සමාජයේ අදහස් මොනවද කියන එක බලන්න මිසක් මට බඳින්න කෙල්ලෙක් ගැන අනුන්ගෙන් suggestions ගන්න නෙමෙයි...
  2. T

    බඳින්න හොඳ මොනවගේ කෙල්ලෙක්ද ?

    බඳින්න හොඳ මොනවගේ කෙල්ලෙක්ද ? මේ ටිකේ එක එක thread වැටෙනවනේ මේ සම්බන්ධව. කට්ටිය කියන්න බලන්න අත්දැකීම් සහ අදහස් ටිකක්. බැඳපු අය්යාලත් ඉන්නවනේ ගොඩක් මේකේ. මමනම් තාම බැඳලා නෑ:yes:
  3. T

    Any Edexcel or Cambridge AS and A levels tutor here?

    It's for Physics:yes:
  4. T

    Any Edexcel or Cambridge AS and A levels tutor here?

    Could you please tell me more details on *how many hours you teach per visit? *how much you charge per visit/hour? *how good is the demand compared to local English medium classes? Thanks in advance! :yes::yes::yes: