You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
මම ක්‍රෙඩිට් කර්ඩ් එක නැතුව ඩෙබිට් කාර්ඩ් එකෙන් ගෙවන කරන වැඩේ පටන් ගත්තා...
ලොකුවටම නැතත් දැනට ගණන් හිලව් පෙන හැටියට 10000-15000 වගේ...
-
මන් සිල්ලර ගන්නේ ගෙදර ළඟ පොඩි කඩෙන්, ඌ කිරිපිටි නෙස්ටොමෝල්ට් එහෙම ඩිස්කවුන්ට් දාල දෙනවා. අල ළූණු හාල් ඒවාට වෙනම කඩ තියෙනවා ඒවායින්...