මම නම් කැපෑසිටි මනින්නේ imax b6 චාජර් එකකින්. ඒක අවශ්‍ය නෑ. හිතමු අපිට ඕනෙ කියලා වොල්ට් 12 , ඇම්පියර් පැය 90ක පරන බැටරියක ඇම්පියර් පැය කීයක් ගබඩා කරන්න පුලුවන්ද කියලා. මුලින්ම බැටරිය චාජ් කරන්න ඕපන් තියනකොට 13.2 වොල්ට් තියන කම්. ඊට පස්සෙ අගය දන්න රෙසිස්ටර් එකක් හරහා මේක ඩිස්චාජ් කරමු. 10 ඕම් 10...