Recent content by ubudara

  1. U

    ඇය්_කෙල්ලො_ගල_පේන්න_අදින්නෙ.....

    ඒ මක්කයි ඒ ඇදන් යනවා කිවුවේ :lol::lol:
  2. U

    :( රැවුලයි කැඳයි ?

    ඇගේ තුවාලයක් හැදිලා හොද උනාම තිය්යෙන පටකවල රෝම හෙදෙන්නේ නොමෙත ... plastic සුර්ගේර්ය් කරලා තමයි හදන්න වෙන්නේ
  3. U

    මුස්ලිම් අව්රුද්දත් කිට්ටු කිට්ටු

    මේ සිංහල අව්රුද්දට අපිවත් හම්බ කඩ වර්ජනය කරමු. අපේ උත්සාහයෙන් අපි අපේ පවුල්වල අය දෑනුවත් කරලා රුපියලක් හරි ඕකුන් අතට යන එක නවත්තමු. එහෙම නවත්වන එක රුපියලක් හරි සිංහල ජාතිය බෞද්ද සංස්කෘතියේ එක තත්පරයක් හෝ වෑඩිපුර පෑවෑත්මට දායක වේවි. :frown::frown::frown:
  4. U

    එටිසලාට් ඉවරයි බංකොළොත්

    අපේම රටේ සමාගමකට ඒක ගන්න පුළුවන්නේ සහෝදර සමගම වගේ :lol:
  5. U

    පාහර කම හා බදු

    UNP, JVP, සන්දාන, නිදහස් පක්ශ කාරයෝ ඇතුලු සියලුම දේශපාලුවෝ තට්ටු මාරු ක්‍රමේට රට කෑවා බන්. අදත් කනවා, හෙටත් කනවා, තොපිත් රෙද්ද උස්සන් ගිහින් ඒලෙවල් තියා අටවත් පාස් නෑති ගනිකාවන්ටයි, ක්‍රිකට් ගහපු උන්ටයි, හොරුන්ටයි, චන්ඩින්ටයි, නලුවන්ටයි තව තව චන්දේ දීපල්ලා..ඉගෙනගත්ත බුද්දිමත් එකෙක් චන්දේ...