Recent content by Udaral

  1. U

    Help me

    නෑ බන් kandy ඉදලා මාතලේ පාරේ තියෙන්නේ A9 එකේ ඔව් බන් නතර වෙන්න ඔනේ තාම හොද තැනක් සෙටි උනේ නෑ
  2. U

    Help me

    oww ban thama hoda place ekak set une na. massa 2kma dan me case eka thama. machn mama mathalema newei..alawathugoda
  3. U

    Help me

    Oww machn thnks help ekata
  4. U

    Help me

    අනේ thanks machn:yes::yes:
  5. U

    Help me

    ඉටත් වැඩී බන්. මටත් හිතෙනවා මානසික අවුලක් කියලා ඩොකෙක් ව හම්බෙන්න ඉස්සර වෙලා මේකේ දැම්මේ අත්බෙහෙතක් වත් තියෙනවාද බලන්න
  6. U

    Help me

    thanks a**hole:angry::angry:
  7. U

    Help me

    කොච්චර ට්‍රයි කරත් ඔය වැඩේ කරන්න බෑනේ මචන් එපා වෙනවා
  8. U

    Help me

    ඔව් බන් එහෙම තමා එන්නේ වැඩේ කියන්නේ බස් එකට නැන්ග ගමන් සෙට් වෙනවා නේ
  9. U

    Help me

    මචං මට මාර ප්‍රශ්නක් තියෙනවා. මම කොහේ හරි දුර ගමනක් යන්න බස් එකට නැගලා ටික දුරක් යන කොට ඉවසා ගන්න බැරි තරම් මුත්‍රා බරක් ඇති වෙනවා. කොච්චර ට්‍රයි කරත් නවත්තා ගන්න බෑ. එතකොට ඉතින් ඩ්‍රයිවර්ට කියලා කොහේ හරි නවත්තා ගන්නවා. මම ඉන්නේ මාතලේ වැඩට කොළඹ එන්නේ එතකොට තමයි කට්ට. හැමදාම එහෙමයි. කොච්චර වැඩේ...