Europe යන්න දන්න උන් වරෙල්ලා
දැං ඇති වගේ බං මෙහෙට වෙලා වේලි වේලි හිටියා. දන්න කියන කවුරැ හරි කියපල්ලකෝ යුරෝපෙ පැත්ත පනින් විදියක්.
මොන රටවල් වලටදි ලේසියෙන්මා සහ වියදම අඩුවෙන්ම යන්න පුළුවන්. විස්තර ටිකක් කියපල්ලා සහෝදර වරැනි කරැනා කරලා.
:nerd::nerd::nerd::nerd::nerd::nerd: