Recent content by udawukaranna

  1. U

    මම ආනන්තරීය පාප කර්මයක්කරාද? අනේ උදවු කරන&#353

    ස්වයං වින්දනය පාපයක් නෙමේ තමා.මගේ ගැටලුව උනේ මම කියපු වදන්.
  2. U

    මම ආනන්තරීය පාප කර්මයක්කරාද? අනේ උදවු කරන&#353

    Thanks යාලුවා.හිතට ලොකු සැනසීමක් දැනුනා.:)
  3. U

    මම ආනන්තරීය පාප කර්මයක්කරාද? අනේ උදවු කරන&#353

    ඔයාලට ගොඩක් පින්.මම මේක හිතින් අමතක කරල දාන්නම්.මම ෆේක් එකකින් ආවෙ මට මේක රියල් එකෙන් කියන්න බැරි නිසයි.මම මේ කිවුවෙ බොරුවක් නෙමේ. පුලුවන්නම් මේක හිතෙන් අයින් කරගන්න විදිහක් කියන්න. ඔයාලට බුදු සරණයි.:yes::yes:
  4. U

    මම ආනන්තරීය පාප කර්මයක්කරාද? අනේ උදවු කරන&#353

    තෑන්ක්ස් යාලුවනේ.ඔයාලට ගොඩක් පින් මගෙ ප්‍රශ්නයට විසදුම් දුන්නට.මම මේක හිතින් අමතක කරලා දාන එක නේද හොද? ඔයාලට හොදටම ශුවර් නේද මේකපවක් නෙමේ කියලා.මට හාමුදුරු කෙනෙක්වත් හම්බෙන්න තිබ්බනම්........ රේරුකානෙ හාමුදුරුවන්ගෙ මේවා ගැන ලියවිච්ච පොත් නැද්ද?
  5. U

    මම ආනන්තරීය පාප කර්මයක්කරාද? අනේ උදවු කරන&#353

    මම දන්නවා ඒක කරන එක පවක් නෙමේ කියලා.මම අරහම කිවුව එකයි ප්‍රශ්නෙ.මගේ හිතටම දුන්නු අදහසක් කියලම කියන්න බෑ.මිනිස්සු පින් කරලා එක එක දේවල් ප්‍රාර්තනා කරාම ඒවා ඉටුවෙච්ච අවස්තා තියෙන්නෙ.මේකත් ඒ වගේ උනොත්.:( ඒකනම් ඇත්ත.ඒත් මං අර වැඩේට ඒ දේ සමාන කලානෙ. ඔව් ඒක ඇත්ත.ඒත් හැබැයි ආනන්තරීය පාප කර්ම...
  6. U

    මම ආනන්තරීය පාප කර්මයක්කරාද? අනේ උදවු කරන&#353

    මම ආනන්තරීය පාප කර්මයක්කරාද? අනේ උදවු කරන&#353 අනේ යාළුවනේ මට උදවු කරන්න.මට හිතෙනවා මම ආනන්තරීය පාප කර්මයක් කරා කියලා.:(:( මේක සමහරක් විට විහිලුවක් වගේ පෙනෙයි.මාව මහ මෝඩයෙක් වගේපෙනෙයි.ඒත් මට උදවු කරන්න. මම ආනන්තරීය පාප කර්ම වලින් එකක්වත් කරේ නෑ. ඒත් මේකයි උනේ.මීට අවුරුදු කිහිපයකට කලින්...