Recent content by UdithaSandaruwan

  1. UdithaSandaruwan

    I-Technology

    http://itechnologie.net/ How is This Site Review Please
  2. UdithaSandaruwan

    How to hide nameserver

    Boru Details dala Domain eka ganna epa. eka ape domain ekata awadanamak. ara qa wage protection service ekak use karanna. http://who.is/ meken gihin adala domain eka type karala search karala details balaganna puluwan.
  3. UdithaSandaruwan

    backlinks වලට පට්ට site එකක් set උනා

    බැක් ලින්ක් කියන්නෙ මචන්, අපෙ සයිට් එකට එන්න පුළුවන් වෙන්න වෙනත් සයිට් එකකට අපේ සයිට් එකේ ලින්ක් එක සම්බන්ද කරන එක. ඒ කියන්නෙ මේ බැක් ලින්ක් කියල හදපු ලින්ක් එක ක්ලික් කරහම අදාල විසිටර් අපේ සයිට් එකට එන්න ඕනි. ඕං මම දන්න විදිහට මේකයි කථන්දරේ. මචන් මරු සයිට් එක... තැන්කියු වේවා....!