මම එලකිරි එකට ජොයින් වුනේ 2008 දී. ඒ වුනාට දාලා තියන පොස්ට් ගනන පේනවනේ. ඒකට හේතුව මට නොතේරුනත් මේකට රිප්ලයි දෙන්න ඕනේ හේතුව අමුතුවෙන් කියන්න ඔනේ නැහැනේ. මම තාම 100 වැනි පිටුවේ. sasliit සහෝදරයා සහා dath kimbula ඇතුළු අනෙක් අය තාම මේක කරනවද කියලා බලන්න ඕනේ නිසයි, අන්තිම පිටුව පැත්තේ රවුමක් දැම්මේ...