Recent content by ujbandara

  1. ujbandara

    අලුත් Paypal Issue

    මටත් මේ issue එකමයි එන්නේ මමත් මෙච්චර කල් අවුලක් නැතිව paypal වලින් සල්ලි ගත්තා මගේ Commercial Bank Debit Card එකට. මගේ paypal එක Malaysia විදියට හදලා තියෙන්නේ. ඒත් දැන් මට ගන්නත් බෑ. මගේ Account 1කේ 600+ Dollars හිර වෙලා. උන් Withdraw funds ගියහම "You'll need to add a bank account" කියලා ෆුල්...
  2. ujbandara

    අලුත් Paypal Issue

    මාර වැඩේ, අපටත් ගන්න බෑ. දැන් කොහොමද ලංකාවේ අය paypal වලින් සල්ලි ගන්නේ. Freelance අයට තමා අවුල් වෙන්නේ . දැන් මොකද කරන්නේ ..???