Recent content by Uma oya

  1. Uma oya

    දෑස් හැර බලනු උමා ඔය විනාශය

    පාරක් ලොකු කරන එකයි, වැවක් හදන එකයි මේකයි අතර පැහැදිලි වෙනසක් තියනවා බං. මෙතනදි වෙන හානිය ඉතා වැඩී. සමස්ථයක් විදිගකට ගමකට නගරයකට වෙන හානියක් නම් ඒක විකල්ප දීලා සාධාරණීය කරණය කරන්න පුලුවන්. නමුත් මේක එහෙම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. මේ පහල ඡේදේ කියවලා බලපං. පිදුරුතලාගල කන්දෙන් ආරම්භ වන උමාඔයේ ජල...
  2. Uma oya

    දෑස් හැර බලනු උමා ඔය විනාශය

    ශක්‍යතා අධ්‍යනයක් හෝ පාරිසරික අනුමැතියක් නැතුව කරපු වැඩක්නේ. ජල ද්‍රෝණි දෙකක් අතර ජලය ගෙන යෑමෙන් ජනතාව ගේ නිදහස් ජල අයිතිය උල්ලංඝනය වීම, තාක්ෂණික දුර්වලතා වගේ දේවල් නිසා රිජකේට් වෙච්ච ප්‍රොජෙක්ට් එකක් මේක.
  3. Uma oya

    දෑස් හැර බලනු උමා ඔය විනාශය

    මම කතා කරන්නේ පුද්ගලිකව මට උන හානියක් ගැන නෙවෙයි මචං. පුද්ගලිකව මම ඉන්න ප්‍රදේශයේ මිනිස්සුන්ට ඇස් පනාපිටම මේ වෙන හානිය ගැන. මිනිස්සුන්ට විතරක් නෙවෙයි පරිසර පද්ධතියට මේකෙන් වෙන හානිය ඉතා අධිකයි. ඉදිරියේ නාය යෑම්, වතුර නැති වාගාබිම් මේ පළාතේ සුලභ වෙයි. රටටම එළවලු දෙන දෙන පළාත මේක.
  4. Uma oya

    දෑස් හැර බලනු උමා ඔය විනාශය

    හිදිච්ච ලිං නම් හිදිලා ඉවරයි. ඒ මිනිස්සුන්ට සාධාරනයක් කරලා තව දුරටත් වෙන විනාසෙ වත් නැවැත්තුවනම්. :(
  5. Uma oya

    දෑස් හැර බලනු උමා ඔය විනාශය

    ගමකට, නගරයකට විතරක් හානි උනා නම් බැරියෑ බං මකුල් ඇල්ල, හීල් ඔය, කුරුකුදේ, බැද්දෙ අරාව, ලියන්ගහවෙළ, වෙහෙරගල තැන්න, කුරුදු ගොල්ල, එගොඩගම, උඩපේරුව, මැදපේරුව, අම්පිටිය, පල්ලෙපේරුව, කරගහවෙළ, බොරලන්ද, රජකොටුව, පුහුල්පොළ, දික්කාපිටිය, ඉහළ කොටවර, පහළ කොටවර, අඹදණ්ඬේගම, අභයපුර කියන හැම ගමකම ලිං හිදිලා...
  6. Uma oya

    දෑස් හැර බලනු උමා ඔය විනාශය

    පුද්ගලයෙක් විදිහට සමන්ත හොදයි. නමුත් ආන්ඩුව බලයට ගේන්න දතකාපු ජෙප්පන්ට ආන්ඩුව ලව්වා මේ විනාසය නතර කරන්න පුළුවන් උනාද?
  7. Uma oya

    දෑස් හැර බලනු උමා ඔය විනාශය

    මේ සියලූ උමං කැණීම් සිදු කර ඇත්තේ විපරීත පාශාන සහිත ප‍්‍රදේශවල ය. එම අස්ථාවර පාශාන වල උමං කැණීමත් සමඟ ම පොළොව මතුපිටට භූ පැලූම් ඇති වී තිබේ. එම භූ පැලූම් ඔස්සේ උමං තුළට ජලය කාන්දු වීම හේතුවෙන් ළිං සිදී යාම සිදු වී ඇති අතර භූ පැලූම් හේතුවෙන් නිවාස ඉරිතලා කඩා වැටීම සිදු වී ඇත.
  8. Uma oya

    දෑස් හැර බලනු උමා ඔය විනාශය

    කොහොමද හරියටම කියන්නේ? මේ දැවැන්ත විනාශයන් සියල්ලම සිදු වී ඇත්තේ ප‍්‍රධාන උමෙඟ් හා ජලාශ දෙක අතර ජලය ගෙන යන උමෙඟ් කැණීම් කටයුතු ආරම්භ වීමත් සමඟ ය. පුහුල්පොල ජලාශයේ සිට ඩයරබා ජලාශය දක්වා ජලය ගෙන යන උමෙඟ් මීටර 300 ක් පමණ මේ වන විට කැණීම් කර ඇති අතර ඩයරබා ජලාශයේ සිට වැල්ලවාය, අලිකොට ආර ප‍්‍රදේශයේ...
  9. Uma oya

    දෑස් හැර බලනු උමා ඔය විනාශය

    තව තව ලිං හිදෙන එක දැන් දැන් වැඩි වෙනවා. දැන් වත් ඔක නැවැත්තුවොත් අලුතෙන් ලිං හිදෙන එකවත් නවතී. ලොකු නියග වලටත් වතුර තිබුන ලිංවල දැන් වතුර නෑ.
  10. Uma oya

    දෑස් හැර බලනු උමා ඔය විනාශය

    දෑස් හැර බලනු උමා ඔය විනාශය අපේ රටේ තිබුන යුද්ධය ඉවර කරපු නිසා මහින්දට මම හැමදාම ගරු කරනවා. ඒත් ඒ මහින්දම කරපු සහ ගහන අපරාධයක් තමයි උමා ඔය ව්‍යාපෘතිය. (බදුර්දින්ට කැලෑ කපන්න අවසර දීපු එක තවත් එකක් තමයි). බදුල්ල දිස්ත්‍රික්කයේ මිනිස්සුන්ගේ සාපය මේකට සම්බන්ධ හැමෝටම නොඅඩුව ලැබෙනවා.(ඔව් ඔව්...