ගිණුම් වර්ශය අවසන්, තමන් ආදායම් බදු ලියාපදිංචි වෙලා හරි,
ලියා පදිංචි කෙරෙවුවා හරි කියලා තමන්ගේ නමට හරි තමන්ගේ ව්‍යාපාරය නමට හරි ලිවුමක් ඇවිත් තියනවා නම් තමන් Income tax retune එක submit කරන්න ඕනී.
බදු ගෙවිමට අවසාන දිනය සැප්තැම්බර් 30
බදු වාර්තාb හාර දීමේ අවසාන දිනය නොවැම්බර් 30
අවසාන දිනයට...