Recent content by Unbanme

  1. U

    Dog name

    Mecromiyoshe
  2. U

    රිලව් ගන්නවා එකෙක් රුපියල් 1000 යි

    Kotas welada pola nam danne naha! kadawal walata T ehema sell karanneth ohoma thama
  3. U

    එලකිරි ඇඩ්මීන් වෙතින් කෙරෙන කාරුණික ඉල්ල

    MTA එකෙන් කියනවා ක්‍රැක් ගේම්ස් ගහන්න එපාලු. ඔරිජිනල් ගේම් එක සල්ලි දීලා ගන්නලු. ඒ වෙනුවට ඇඩ්මීන්ට හාර්ඩ්වෙයා අයිඩී එක විතරක් බෑන් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්! මම ෆේක් නෙමෙයි මචන්! ඔරිජිනල් එකවුන්ට් එකක් මට එළකිරි එකේ නැහැ. මම ලංකාවේ වෙන ෆෝරම් එකක මෙම්බර් කෙනෙක්. අනික ලංකාවෙ සේරටම එළකිරි...
  4. U

    එලකිරි ඇඩ්මීන් වෙතින් කෙරෙන කාරුණික ඉල්ල

    එලකිරි ඇඩ්මීන් වෙතින් කෙරෙන කාරුණික ඉල්ල ඊයේ කවුද ගොබිලෙක් බෑන් කරපු වෙලාවෙ ඉඳන් මට ගේම් එක ගහන්න බැහැ! මම ගාව තියෙන්නෙ ක්‍රැක් කරපු ගේම් එකක්. ඒක නිසා හොඳ ඇඩ්මීන් වගේ ඌගේ විතරක් Hardware ID බෑන් කරන්න පුලුවන්ද? මම MTA එකෙන් ඇහුවම උන් කිව්වා ක්‍රැක් කරපු ගේම්ස් ප්ලේ කරද්දි සීරියල් බෑන් කලාම එකම...