Recent content by UniMatrixZero

  1. UniMatrixZero

    බුදු දහම අනාත්ම දහමක් ලෙස හදුන්වන්නේ ඇයි?

    ආත්මයක් තියෙනවා කිව්වත් දෘෂ්ටියක් එසේම ආත්මයක් නැහැ කිව්වත් දෘෂ්ටියක්... බුදුපියාණන්වහන්සේ ඔය අන්ත දෙකම අත්හරින්න කිව්වේ .. හේතුවට අනුව ඵලය බලන්න කිව්වේ.. බුදුදහම කියන්නේ හේතු-ඵල දහමක්. “යේ ධම්මා හේතුප්ප භවා - තේසං හේතු තථාගතෝ ආහ තේසංච යෝ නිරෝධෝ - ඒවං වාදී මහා සමණෝ ” සරල අදහස...
  2. UniMatrixZero

    ආර්ය මෛත්‍රී භාවනාව කරන්නේ මෙහෙමයි.

    ආර්‍ය මෛත්‍රී භාවනව ගැන ලියවුණ විටිනා පොතක් http://www.youblisher.com/p/107612-Arya-Mithree-Bhawanawa/
  3. UniMatrixZero

    පිළිවෙතින් පෙළ ගැසෙමු

    පටන්ගත්ත දවසෙම දහ අට කෝටියක් ඔය මාර්ගයේ ගිහින් කෙලවර කරගත්තා... ඊට පස්සේ ගොඩක් අය එකතු වුණා .. යන කෙනා ගියාවේ.. මාර්ගය පෙන්වීම තමයි යුතුකම.. (බුදුපියාණන්වහන්සේ දේශනා කලේ.. තථාගතයන් වහන්සේ මග පෙන්වයි.. එතෙර නොකෙරෙ.. ඔන්න මම මාර්ගය පෙන්නුවා කරගන්න එක උඹලගේ වැඩක්.. කරගත්තේ නැතිනම් මම මොනව කරන්නද...
  4. UniMatrixZero

    පිළිවෙතින් පෙළ ගැසෙමු

    පිළිවෙතින් පෙළ ගැසෙමු මීට අවුරුදු 2600කට පෙර ලොව පහලවූ මහා උත්තමයෙක් සියළු ප්‍රශ්නවලට උත්තරයක් හොයාගත්තා. අනාතෙන් අනාතයට පත්වූ ලෝක සත්වයාට එකම නාථ මාර්ගය පෙන්වලා දුන්නා. පිලිවෙතක් කියලා දුන්නා. ඒ මහා උත්තමයා කියා දුන් ආකාරයට අපි අද පිළිවෙතින් පෙළ ගැසෙන්නේ කෙසේදැයි මේ අති දුර්ලභවු ධර්ම...
  5. UniMatrixZero

    NETH FM PIRITH

    මෙතන තියෙනවා නිවැරිදිව සජ්ජායනා කරන ලද පිරිත් දේශනා (නෙත් FM එකේ ඒවා නෙමෙයි) ... කැමති නම් .. අහලා බලන්න.. http://www.hiddendhamma.net/pirith-deshana
  6. UniMatrixZero

    සාධු කියන හැටි..

    :lol::lol::lol::lol::lol: අච්චර මහන්සි වෙලා ලියපු ඒවායෙන් ඔය ටිකද ගත්තේ ??? උන්වහන්සේගේ අප්‍රමාණ ගුණ කඳ දකින්න පුරුදුවෙන්න... ඇයි උන්වහන්සේට බුද්ධ කිව්වේ.. ඇයි උන්වහන්සේගේ ධර්මය මෙච්චර වටින්නේ.. ඇයි ඒ ධර්මය මාර්ගයේ යන ශ්‍රාවක සංඟයා වහන්සේ වටින්නේ කියලා හිතල බලන්න... නිකන්ම සාධු කාර නැගෙයි...
  7. UniMatrixZero

    සාධු කියන හැටි..

    ධ්‍යාන වලට සම වැදෙන්න කැලෑවල ඉන්න තාපසයන්ටත් පුළුවන්.. ඒක හේතුවක් නෙමෙයි උන්වහන්සේ පිදුම් ලබන්න (තවත් හේතුවක් කියලා තියෙන හන්දා කිව්වේ ;) ) -- පහත මම දාල තියෙන දේ (ඇයි සාධුකාර දෙන්නේ කියලා) කියවන්න තම තම බුද්ධියෙන් හිතලා බලන්න, කැමති නම් අරගන්න හේතුව බුදුදහම කියන්නේ ඥාණගෝචර දහමක් --...
  8. UniMatrixZero

    බුදුරජාණන්වහන්සේ කුමක් දේශනා කල සේක ද ?

    මම දන්නේ නැහැ කොහෙන් මේ අදහස් ගන්නවද කියලා.. ත්‍රිහේතුක කියන්නේ අලෝභ අද්වේශ අමෝහ නිසා පටිසන්ධිය ගත් සත්වයන්ට (මනුස්ස සහා ඊට උඩ)... ත්‍රීහේතුක වුනත් කොටස් තුනක් ඉන්නවා .. ඕමක (කීපවරක් බන අහලා.. පිළිවෙත් පුරන්න ඕන), මධ්‍යම සහා උත්කෘෂ්ඨ (එක බණ පදය අහපු ගමන් අරිහත් ඵලයට පවා එන්න පුළුවන් අය) කියලා...
  9. UniMatrixZero

    බුදුරජාණන්වහන්සේ කුමක් දේශනා කල සේක ද ?

    ආමිසයේ වටිනාකම නොදන්න කම හින්දා මෙහෙම දෙවල් කියවෙන්න ලියවෙන්න පුළුවන්... දානය නිසා තමයි ආයුෂ වර්ණ සැප බල ලැබෙන්නේ... නිවන් දකින්න මේක මහත් උපනිශ්‍රයක් වෙනවා... ත්‍රිහේතුකව උප්පත්තියට දානය වැනි පිංකං බොහෝ උදව්වෙනවා.. අනෙක් එක බුදුවරු පහලවෙන්නේ සිල්වන්තයෝ බිහිකරන්න නෙමෙයි ප්‍රඥාවන්තයන්ට ත්‍රිලක්ෂන...
  10. UniMatrixZero

    මේ හරි හූනියම් කියන ඒවා ඇත්තද?

    100% කියන්න බැහැ කොහොමත්ම ඒකට සියළු ආකාරයේ කර්ම විපාක දකින්න පුළුවන් බුදුවරයෙක්ම වෙන්න ඕන.. සාමාන්‍යයෙන් (හරියට දන්න .. ඒ අදාල සමාධියට පත්වෙන්න පුළුවන් කෙනා) කියන්නේ කුසට ගන්ධබ්බයෙක් ඔක්කන්ති වෙච්ච වෙලාව අරගෙන.. පලාපල ගොඩක් දුරට සාර්තකයි... :)
  11. UniMatrixZero

    මේ හරි හූනියම් කියන ඒවා ඇත්තද?

    දෙයක් බොරු කියලා කියන්න නම් ඒකේ පරතෙරටම ගිහිල්ලා තියෙන්න ඕන.. බාගෙට දැනගෙන හෝ මොකුත් නොදැන කතා කරනවා කියන්නේ මෝඩ කමක්.. වැරද්ද තියෙන්නේ ජොතිශය නෙමෙයි... ඒවා කරන අයගෙන්... දැන් තියෙන්නේ නැට්ට (නෂ්ඨාවශේෂ) ඉතුරු වෙලා.. ගුරු මුෂ්ඨි තියාගෙන ඊලඟ පරම්පරාවට බාගෙට දීලා.. ඉතින් බාගෙට දැනගත්ත විෂයකින්...
  12. UniMatrixZero

    වර්තමානයේ රහතන් වහන්සේලා නැත්තේ ඇයි?

    එහෙම එකපාර කියන්න බැහැ.. තමන් කැමති නම් හේතු සහිතව ප්‍රකාශකල හැකයි. අනෙක් එක සෝවන් වුණාම නැති වෙන්නේ මමත්වය නෙමෙයි.. මමත්වය නැතිවෙන්නේ .. අරිහත් ඵලයේදි ඒකට කියන්නේ අස්මීමානය කියලා..
  13. UniMatrixZero

    ශ්‍රී බුද්ධ වර්ෂ 2554 ද ශ්‍රී බුද්ධ වර්ෂ 2600?

    ශ්‍රී බුද්ධ වර්ෂ 2554 ද? මේක ගන්නේ උන්වහන්සේ පිරිණිවන් පාපු දවස ඉඳන්. ශ්‍රී බුද්ධ වර්ෂ 2600 ද? මේක උන්වහන්සේ බුදු වෙච්ච දවස ඉඳන් (සම්බුද්ධ ජයන්තිය)
  14. UniMatrixZero

    අපේ බුදු හාමුදුරුවෝ

    ඔව් .. මේ සිද්ධාර්ථ කුමාරයාගේ වෙන්න බැහැ.. මට පෙනෙනේ .. ක්‍රිෂ්ණාගේ කුඩාකල පෙනන්න කරපු එකක්.. ඔළුවේ මොනර පිහාටුව බලන්න.. සහා නිලපාට ඇඟ :)