esim support phone එකක් ගත්තම තියන වාසි මොනවද? Physical sim 2ක් දාලා, e sim එකත් කනෙක්ට් කරොත් mobile connections 3ක් හෝ ඊට වැඩිප්‍රමාණයක් වැඩ කරනවද? නැත්නම් e sim හෝ physical sim කීයක් තිබුනත් connections 2ක් විතරයිද් වැඩ කරන්නෙ.
මගේ ළග dialog sim2ක්, mobitel sim 3ක් තියනවා. (Office sim එක්ක)...