මඩවනවා කියන්නෙ අන්තිම පහත් රස්සාවක්. ඒකනෙ "මඩවනවා" කියන වචනෙම චාටර් දේවල් වලට යොදා ගන්නෙ.
මීහරක් ඩබල ඩ්‍රයිව් කර්නකොට මී හරකෙක්ගෙ බඩ ලූස් වෙලා තිබුනොච් චාස් ගාල ඔක්කොම ගොමගූ ටික පස්සෙන් එලවන කම්කරුවගෙ ඇග පුරාම යනව.
කුබුරෙ මඩ වල ගොම පිරිල. පනුවො එකයි. හිරිකිතේ බෑ.
ඉතින් වෙන රස්සාවක් නැති...