Recent content by unp.us

  1. unp.us

    මිනිමරුවා වන්දි ගෙවයි

    යකො වන්දි නෙවෙයි මිනිමරුවන්ට නීතිය ක්‍රියාත්මක කරපියව්. උන්ව අත් අඩංගුවට ගනිල්ලා
  2. unp.us

    මිනිමරුවා වන්දි ගෙවයි

    පසුගියදා වැලිවේරිය රතුපස්‌වල ප්‍රදේශයේ ඇති වූ අවාසනාවන්ත සිදුවීමේදී ජීවිත අහිමිවූවන් වෙනුවෙන් සහනදායී ප්‍රදාන පිරිනැමීම (22) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. එහිදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අදාළ පවුල්වල සාමාජිකයන් වෙත ප්‍රදාන පිරිනැමීමෙන් අනතුරුව සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.
  3. unp.us

    මිනිමරුවා වන්දි ගෙවයි

    මිනිමරුවා වන්දි ගෙවයි වැලිවේරියේ ඉස්කෝලේ ලමයෙක්ව මරලා තව වන්දිත් ගෙවනවා.ලැජ්ජ නැද්ද බන් මේ අම්මලාට ඕකගෙන් සල්ලි ගන්න.මහජන මුදල් තමයි.ඒ වුනත් මිනිමරුවන්ගේ අතින් බල්ලටවත් එපො
  4. unp.us

    ෆොන්සේකා ඒජාපයට?

    ෆොන්සේකා ආන්ඩුවට එක්වීමට යන බවක් ඇත අද පෙනෙන්නට ජනවරමක් මොකටද මැදකොලඹට එය බලකො‍ටුවකි හැමදා අලියට මරාගෙන් යලි කෙලවාගන්න ආන්ඩුවේ ඇතුලට ගන්න පිස්සු නැතුව තව ඉවසන්න මරා එක්ක එපා වහ බොන්න මරාගේ ආන්ඩුව අපි ලඟදිම බාවනවා ඕකගේ බෙල්ලට තොන්ඩුව එනවා මුලු තුන් හෙලේ යලි ජයපැන් බොනවා තක්කඩියන් දන්ගෙට හෙට...