විමර්ශනයක් තියලාම බොරු කියලා පෙන්වලා දෙන්න වටිනවා.එහෙම නැත්නම් ජාත්‍යන්තරය පිලි ගන්නේ නෑ.අපේ අය පිලිගත්තට සුද්දෝ පිලි ගන්නේ නෑ.ඒක නිසා ඔය චැනල් 4 අයටයි, බෑන් කී මූන්ගේ අයටයි, ඇමරිකන් කාරයන්ටයි ලංකාවට එන්න කියලා විමර්ශනයක් තියලා ඔප්පු කරමු. ඒ අයට උතුරට ගිහිල්ලා පුලුවන්නම් ඔය කියන අයගේ මිනී වලවල්...