තමන් දන්න දේ අනුව දෙයක් කරන්න බලන්න. :yes: හැබැයි ලොවෙත් සේවකයින් ඕන වෙන එකක් නම් පටන් ගන්න එපා. දැන් ඉන්න උන් එක්ක කරන්න බෑ. :no:
දැන් ඉන්න උන්ට ඕනා නිකන් ඉදලා සල්ලි හොයන්න. ඉතින් උන්ට අපේ බිස්නස් එක ගැන කිසිම වගකීමක් නෑ. උන්ට අවශ්‍ය පඩිය විතරයි. ඒක ලැබෙන්න මේ බිස්නස් එක රැකුනොත් කියල අදහසක්...