ඒක වෙන්නේ මෙහෙමයි . කලු අයට රස්සාවක් හොයාගන්න අමාරුයි . Gas Station, Seven Eleven ගොඩක් වෙලාවට අයිති Asian lata. ඉතින් ඒ වගේ ජොබ් හම්බ වෙන්නේ Asian අයට.
කල්ලන්ගෙ lifestyle එකත් වෙනස් , වියදම වැඩියි , අනික, එහෙම මැරීගෙන, වැඩ කරනවනම්, $4-6K හොයන්න පුලුවන්. නමුත් අපේ simple lifestyle එකට ඉන්න...