මචංලා පොඩි උදව්වක් ඔන්නේ.,
office එකේ annual trip එක යන්න තැනක් suggest කරහල්ලකෝ..
office එක තියෙන්නේ නුවර. 1 day trip එකක් තමා approve උනේ...
දැනට ගිහින් තියෙන තැන් :
1.) kithulgala water rafting.
2.) che adventure park.
3.) whale watching.
office එකේ ගොඩක් උන් බලන්නේ adventure park වගේ...