Recent content by utharanga

  1. U

    ලීසිං කතන්දරේ - දැනගමුද? /ඇනගමුද?

    Early settlement වලදි කොහොමද වෙන්නෙ ? සමහර company Early Settlement Fee එකක් ගන්නෙ මොකද ? උදා : ලක්ශ 1ක් අවු 5 කට මුලු වාරික - 2300/= * 60 වාරික 30 ගෙවල, ඉතිරිය එකවර ගෙවනව නං ?
  2. U

    බ්‍රෑන්ඩඩ් Quality ඩෙනිම් ගන්න පුලුවන් තැනක් ?

    බ්‍රෑන්ඩඩ් Quality ඩෙනිම් ගන්න පුලුවන් තැනක් ? මචන්ල කවූරු හරි දන්නවද Branded Quality ඩෙනිම් ගන්න පුළුවන් තැනක් ? Diesel, Levi's Lee Jeans වගේ ? :rolleyes: