Recent content by uttappu

  1. uttappu

    Body Language Lesson 1- පුහු වීරයන්ට අහුවෙන්න එපා.

    එහෙනම් 69 ලක්ෂෙ අරගල කරපු උන් ඔක්කොම, රාජපක්ෂලගෙ ගේම් කාරයො 😂
  2. uttappu

    පිස්සෙක්ද බන් මූ?

    නාන සාරගෙ බැටන් එක ගෙනියන්න ඉන්න මෑන්
  3. uttappu

    ⛔BREAKING: ජනපතිවරණයට අනුරත් ඵයි..

    දෙවෙනි චන්දෙකට යන්න වෙයි එහෙනම්.
  4. uttappu

    13 වෙනිදා ඥානක්කගේ නැකතද?

    13 අයින් වෙනව කියල, කල් ගන්නෙ, උන්ගෙ master plan එකකට වෙන්න බැරි නෑ. කියපු ඒව මෙච්චර කාලෙකට කලා නම් මෙලහකට රටට මෙහෙම වෙන්නෙ නෑ.
  5. uttappu

    Udemy Course Download

    කවුරු හරි පිංවතෙක් මේ course එක download කරල දෙන්න අයියෝ 🙂 https://www.udemy.com/course/betterbusinesswriting-level2/
  6. uttappu

    BREAKING NEWS – ගෝඨාභය ඉල්ලා අස්වෙයි

    තාම නීත්‍යානුකූලව ඉල්ලා අස්වීම බාර දීල නෑ. එක එක ගොසිප් දාල අයෙ මිනිස්සුන්ව අන්දන්න යන්නෙ.
  7. uttappu

    ගෝඨා පැන්නද?රැවැට්ටුවද?

    මුන්ට බලය අත හරින්න බැරි, පෙර වැරදි ගොඩක් තියෙනවා. නීතියෙන් මුන්ව හිර කරනකන්, මුන් ගැන විශ්වාස කරන්න බෑ.
  8. uttappu

    මෙන්න දෙරණට ලෙඩේ..

    ඔව් පටන් ගත්ත තැනින්ම ඉවර කරන එක හොඳයි. පාස්කු ප්‍රහාරයේ සාපය තමයි මේ, අහින්සක මිනිස්සුන්ගෙ ලේ උඩින් බලයට එන, එන්න සම්බන්ධ වුන හැම එකාටම විඳවන්න වෙනව..
  9. uttappu

    හෙට අරගලයට ඵන්න ඵපා භයානකයි..💥☠️

    පව් නොදී පලයන් බං, කාලකණ්නින්ට තවත් කඩේ යන තෝ වගෙ උන්ටත් ජනතාවගෙ සාපයෙන් බේරෙන්න බෑ :angry:
  10. uttappu

    22 ත් රැවටීමක්!

  11. uttappu

    රනිල් එක්ක වැඩ කරන්න බෑ මුදල් ඇමත්කමෙන් රනිල්ට ඉල්ලා අස්වෙන්න ලු - ධම්මික පෙරේරා

    පකය හැරෙද්දි, පොල් පැලේ කන්න තමා එන්නෙ කියල තේරෙනව. මූ ඩොලර් එක hold කරන් ඉන්න එක හොඳයි කියල ඒ කාලෙ කිව්ව, දැන් රනිල එක්ක බෑ ලු, තවත් රාජපක්ෂ proxyak තමා මූත්. ඔක්කොමල එකට තියල පෙරලල දාන්න ඕන ගෝතයො.
  12. uttappu

    🛑 ගෝතාබය නොයන්නෙ ඇයි?

    කාලකන්නින්ට, ලන්කාවෙ තරම් සෞභාග්‍යය උදා කර ගන්න පුලුවන් වෙන රටක් නෑ, ඒකයි මළ පෙරේතයො වගේ මේකෙමෙ ලැගල ඉන්නෙ. මුන් මොක්කු ආවත් වැඩකුත් නෑ උන්ගෙ සල්ලි බලෙන් ආයෙත් මේකෙ බලය ගන්න උන් එක එක ගේම් ගහනව, මිනිස්සු ඔක්කොම එකතු වෙලා, strong system එකක් හදා ගන්නකන් අපිට ගොඩ ඒමක් නෑ... 😑