මම ගත්තා Original MI 10400 Power bank එකක් SL Gadget House වෙතින්. ඔවුන් මට original එකත්, fake එකත්, දෙකම පෙන්නුවා. Original MI 10400 power bank එක ගත්තේ Rs 3,400/= කට. මම හිතන්නේ ඒ ගණනට ගොඩක් වටිනව.
කාට හරි original MI powerbank ඕනෙ නම් SL Gadget House, No. 9, Lesley Ranagala Mawatha...