ඉස්සර එළකිරි එකේ උඔලා වගේ එවුන් හිටියේ නැ,මෙකේ හිටියේ හැමවෙලාවෙම මොකක් හරි වැදගත් දෙයක් කථා කරන උන් ටිකක්,කලාතුරකින් තමයි පිස්සෙක් දකින්න හම්බවෙන්නෙ,එත් උඔ තරම් පිස්සො නෙමෙයි,මට මෙක දැකලා සිරාවටම දුක හිතිලයි ආයිත් එළකිරි අකවුන්ට් එකක් හදාගන එන්න හිතුනේ,එළකිරි එක තමයි අපිට ඉස්සර තිබ්බ එකම...