ශ්‍රී ලංකා ක්‍රිකට් ගිලිහී යන මොහොතේ මුළු රටටම අමතකවී ගිය
සුපිරි ක්‍රිකට් තරුවකගේ 50 වන උපන් දිනය අදයි.
ඔහු නමින් කපිල විජේසිංහ . එකල ශ්‍රී ලංකා ක්‍රිකට් කීඩාව වෙනුවෙන් ඔහු දක්ෂතා දැක්වූයේ
සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩාවටයි.
වර්තමානයේ අපි හොදින් දන්නා ලසිත් මාලිංග ඇතුළු තවත් බොහෝ ජාතික තලයේ...