Recent content by vidura93

  1. vidura93

    Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

    තාම බලනවද ? මට මගේ අධ්‍යාපනේ ගැනයි . රස්සාව ගැනයි පුළුවන් නම් කියල දෙනවද ? 1993-12-24 ප.ව 1.56 කුරුණෑගල - කුලියාපිටිය රෝහල
  2. vidura93

    HUTCH COUPLE SIM..෴..LIMITED OFFER..!!

    අපිටනම් viber තමයි
  3. vidura93

    ෆොටෝ දාන්නේ කොහොමද ?

    ෆොටෝ දාන්නේ කොහොමද ? මේකේ Thread :rolleyes: එකක ෆොටෝ දාන්නේ කොහොමද ?
  4. vidura93

    Mobitel Reload දන්සල

    Mcash තියන අයට මේකෙන් හම්බෙනවා 50 ක්. නැත්තන් mcash දාගන්න . https://www.facebook.com/Mobitel/app_631343540284844 මම නම් සිම් 4කින් 200ක් අරන් ඔක්කොම එකකට දාගත්ත . 1- #111# gahala Mcash daganna 2- oya link ekata ghin offer eka ganna 3- salli tika awama aye #111# gahala ena menu eke 3ta tyana...
  5. vidura93

    Windows Phone and SLT Internet

    පුළුවන් නම් ලුමියා 525 එකට සවුන්ඩ් හොද ප්ලේයර් එකක් හදන්න . ' තව හොද ෆෝල්ඩර් ලොච්ක් එකක් හදන්න
  6. vidura93

    අකුණු සන්නායක ගන්නවෝ.....

    ගුවන් යානා මිසයිල නොමග යවන පද්ධති හදන්න ගන්නේ බන්
  7. vidura93

    කියලා දෙන්න දන්න කැම්පස් යාලුවෝ

    එක තමයි දැනගන්න ඕන මට . මොකක්ද පිටින් ගන්නව කියන්නේ ? ප්‍රශ්නේ පොඩ්ඩක් බලන්න මගේ
  8. vidura93

    කියලා දෙන්න දන්න කැම්පස් යාලුවෝ

    කියලා දෙන්න දන්න කැම්පස් යාලුවෝ බාහිර උපාදියක් කියන්නේ මොකක්ද ? :( එතකොට කැම්පස් එකට යන්නේම නැද්ද ? පිටින්ද ඉගන ගන්නේ ?:oo: විබාගේ කොහොමද ? උපාදිය ලැබෙන්නේ කොහොමද ?:rofl: කොයි තරම් කාලයක් තියනවද ? :rolleyes::rolleyes::rolleyes: මට මේකේ වෙන දේ කියා දෙන්න තරහ නැතිව ..
  9. vidura93

    Windows Mobile 8 Apps

    Windows Mobile 8 Apps , Download කරගන්න සයිට් එකක් කියන්න ළමයි .. Lumia 525 එකකට ...
  10. vidura93

    කැම්පස් ගිය ගෑනු ළමයි

    Vidura = (Vidu)shika + (Ra)ndeni
  11. vidura93

    කැම්පස් ගිය ගෑනු ළමයි

    කැම්පස් ගිය ගෑනු ළමයි මේකේ කැම්පස් ගිය ගෑනු ළමයි ඉන්නවද ? Art වලට.. මට කියන්න පුලුවන්ද Rag Season එක ගැන. Art එක ගැනයි දැනගන්න ඕන. මොනවද ගෑනු ළමයින්ට වෙන ප්‍රශ්න ? උදව් කරන්න මට . කැම්පස් යන්නත් බයයි ඇහෙන දේවල් හන්ද :no:
  12. vidura93

    කෙල්ලෙක්ට ගෙදර ඉදන් කරන්න පුළුවන් ජොබ් එ&#3482

    මට උදව් කරපු හැමෝටම ස්තුති . වැරදි කතා කිව්වා අයට ඒ දේවල් ලැබෙයි ආපහු :lol::lol: වෙන වෙනම ස්තුති කලේ නෑ කියල තරහා වෙන්න නම් එපා !:(