Recent content by Vidurad

  1. V

    degree Help..!!!!!!

    mama UCSC eke Information Systems degree ekata select welaa thiyenneh. Danna kawru hari kiyanawada meh degree eka gena. Monawage job ekak da karanna puluwan meka kaloth. UCSC eke Information Systems degree eka karana ekada Physical Science karana ekada wadaa watinneh....:D:D:D
  2. V

    2013 A/L result help

    මම 2013 A/L maths කරා වලින්.මගේ z එක 1.4911 rank එක කළුතර district එකෙන් 150. මාව මොන වගේ course එක කට select වෙයිද? Colombo University physical science යන්න පුලුවන් වෙයිද? physical science කරොත් හොද job එකක් කරන්න පුලුවන් වෙයි ද? Physical science කරන කවුරුහරි elakiri එකේ ඉන්නවද?