Recent content by vikummahendra

  1. V

    Army එකේ officers ලා මොකද කරන්නේ ?

    යුධ හමුදා මුලස්ථානයේ සිටින පිරිස් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ කරන පිරිස් සවස 4.00 වෙනකොට වැඩ ඉවරයි. සිකුරාදාට දහවල් 12.00 සිට දුර පැතිවලට බස් යනවා සතියට වැඩකරන්නේ සදුදා අගහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා වරුවයි සති අන්තයේ වැඩ නැහැ.