Recent content by viraj_slk

  1. viraj_slk

    Questions ලංකාවේ චරිත කතා ?

    mchnla, mata hoda Sinhala biographies චරිත කතා thiyena ebooks hari articles hari dannawanam share karana puluwunda? For example, recent inspirational figures like Dilantha Malagamuwa, Publis Silva and other hard working success stories?
  2. viraj_slk

    🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

    mchn, mata one hoda Sinhala biographies චරිත කතා thiyena books or articles thiyena thread ekuk. For example, recent inspirational figures like dilantha malagamuwa
  3. viraj_slk

    ITN වල ගිය

    මරු සින්දුව මචං , සින්දුව හොයා ගන්න නෑනෙ එත්..
  4. viraj_slk

    kelaniya mit aptitude test papers, help pls

    paper ekuk hoda gunna widiyak nadda?.. :(
  5. viraj_slk

    kelaniya mit aptitude test papers, help pls

    mchn, kawru hari dannawanam keliniya campus MIT course eke aptitude test eke model papers hari past papers hari tikak hoyala denawada?.. Thanks weva
  6. viraj_slk

    දිව්‍ය ලෝකෙ ඉපදෙමු.

    තෙරුවන් සරණයි.. මම අහල අවබෝධ කරන් තියෙන හැටියට විස්තර කරන්න. දිව්‍ය ලෝකෙදි සෝවාන් ආදී මාර්ග ඵල ලබන්න බැරිය කියල කියන්න බැහැ . බුදුරජාණන් වහන්සේ එදා දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරනකොට එක මනුෂ්‍යයය් සෝවාන් උනේ. නමුත් අප්‍රමාන දෙවියන්, බ්‍රහ්මයන් සෝවාන් ආදී මාර්ග ඵල වලට පත් උනා. ශක්‍ර...
  7. viraj_slk

    මහ රහතුන් වැඩි මග ඔස්සේ..

    26.03.2013 dharma deshanawa ../\.. http://www.youtube.com/watch?v=FD-BR409klk&list=PL5oevY-NWNkyMlLpc0ERMaDAnn93J-BbC FD-BR409klk
  8. viraj_slk

    මහ රහතුන් වැඩි මග ඔස්සේ..

    මහා රහතුන් වැඩි මග ඔස්සේ.... (සම්පූර්ණ ලිපි පෙළ) මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්ය වඩමින්, නිවන් මග පුරන, 'දක්‍ෂ', ගිහි පැවිදි උතුමන්ට පමණක්‌ මේ අහිංසක ව්‍යයාමය උපකාරයක්‌ම වේවා! ශක්‌තියක්‌ම වේවා! මාර්ගයක්‌ම වේවා! තම තමන්ට වැටහෙන...
  9. viraj_slk

    මහ රහතුන් වැඩි මග ඔස්සේ..

    Sunaatha, Dharetha, Charatha, Dhamme...!