Recent content by vish1991

  1. V

    migrain / ඉරුවාරදය

    ඉරුවරදේ නිට්ටාවටම සනීප කරන වේද මහත්තයෙක් ඉන්නවලු මල්වානේ.. දන්නා කීප දෙනෙක්ට සනීප උනා. එක්කෙනෙක් නම් චොකලට් වගේ පැණි රස ජාති කාපු ගමන් හොඳටම වැඩි වෙන තත්වෙක තිබ්බේ එතනින් බෙහෙත් කලාම අඩු උනාලු . මේක නොම්මරේ.. සඳුදා , බදාදා , සිකුරාදා හවස 3ත කෝල් කරලා දිනයක් දාගන්න .නාඩි වෙද මහත්තයෙක්.. 0718347212