Recent content by Vitaski119

  1. Vitaski119

    උබලන්ට තොග දෙන්න පුළුවන් products මොනාද?

    Green tea 75g with a paper canister denna puluwan
  2. Vitaski119

    40 පැනපු එවුන්ට හිටු කියලා හාට් ඇටෑක් හැදෙනවා මේ දවස්වල.. කට්ට ගහපු උන් පරිස්සමින්..😱😱

    මෙයාගෙන් බෙහෙත් ගත්ත ගෙවල් ලග කෙනෙක් වෑල් 3ක් බ්ලොක් කියල තිබ්බේ දැන් හොදටම හොදයි හේන් වැඩ කරනව කලින් වගේ
  3. Vitaski119

    වාහනයක් ගන්න අදහස්?

    මචන්ලා මගෙ අතේ ලක්ශ 35 වගේ මුදලක් තියෙනව FD දාලා. වාහනයක අවස්යතාවය දැන් ටිකක් තදින් දැනෙනව pickMe එහෙම දැන් ගනන් වැඩි නිසා මම හිතාගෙන ඉන්නේ Yaris එකක් වගේ බලන්න 85 කට වගේ මදි ගානා Bank lone එකක් දාලා අරගන්න මේ අදහස ගැන ඔයාලගේ අදහස් කියන් යන්න, wagon r වගේ පෙට්ටි හැඩේ වාහන වලට ආස නති නිසයි Yaris...
  4. Vitaski119

    වාහනයක් හොයන එක ලේසි නෑ නේද?

    🚗 වාහනයක් හොයන එක ලේසි නෑ නේද? Marketplace sites වල hundreds of listings තියෙනවා. ඒත් ඒ අතරින් හොඳ deal එක මොකක්ද කියලා හොයාගන්න එක අමාරුයි. ❌ වැඩි price දාපු vehicles ❌ market value ට match නොවන listings ❌ same vehicle listings ගොඩක් compare කරන්න වෙලා යනවා ඒක solve කරන්නම තමයි අපි හදලා...
  5. Vitaski119

    යකඩ

    BUMP
  6. Vitaski119

    personal importer Help

    BUMP
  7. Vitaski119

    මේවගේ Rain coat එකක් ගන්න තැනක් කියන්න?

    mama gaththa navinne arpico eken 2900i une supiri
  8. Vitaski119

    කොළඹ අවට රැයක් ගතකරන්න හොද තැනක්

    මචන්ලා කොළඹ අවට (ගල්කිස්ස,දෙහිවල,වැල්ලවත්ත, etc..) අවට වයිෆ් එක්ක Night එකක් ඉදල එන්න හොද Hottel එකක් හරි Villa එකක් හරි කියහල්ලකෝ.. budget එක 20-30 අතර අව්ලක් නෑ බීචි එක ලගනම් වඩාත් හොදයි .
  9. Vitaski119

    Trip recommendations එකක් ඔනේ

    https://www.facebook.com/p/TOP-Resort-samanalawaththa-61563246564549/ methan poddak balanna