වරායෙන් එද්දි කාර් එකේ rear speakers උස්සලා
මම Vitz එකක් ක්ලියර් කර ගත්තා දවස් කීපෙකට කලින් හම්බන්තොටින්. ඒකෙ rear speakers වලින් සද්දෙ එන්නෙ නැති නිසා බැලුවා. ටෝච් එකෙක් එහෙම ගහල බැලුවම තමා දැක්කෙ පිටිපස්සෙ ස්පීකර් දෙකම නෑ. ඉස්සරහ ස්පීකර් තියෙනවා. පේන විදියට වරායෙ අයියලා ශොට් එක දීලා වගේ නේද...