SLIIT 4 th year කට්ටිය එන්න ....
මේක වැදගත් වෙන්නේ sliit එකේ 4 ත් year (2012) කට්ටියට .. දැන් ඔයාලට අලුත් semester එක පටන් ගන්නත් ලගයි ..සමහර විට ඔයාල දන්නෙත් නැතුව ඇති ඔයාලට semester 2 ම තියෙනවා elective subjects ...ඒ කියන්නේ තමන් කැමැති subject ක් තෝර ගන්න පුළුවන්...හැබැයි ඒ තෝර ගන්න...