Pearson කියන software company එක කොහොමද ? කාලයක් චාටර් වෙලා තිබ්බ නේද ?
මේකේ පඩි කොහොමද ?
bonus තියෙනවද ?
benefits මොනවද තියෙන්නේ ?
Food/Transport දෙනවද ?
career growth එක කොහොමද ?
qa තත්වේ කොහොමද ?
traveling තියෙනවද ?
අවුරුද්දකට පාරක්වත් යන්න chance හම්බෙනවද ?
දන්න අය පොඩ්ඩක් කියපන්කො. මම...