Recent content by vudimac

  1. V

    කුරගල තම්බි රජදහනක් වෙලා තියෙන හැටි

    උඹල දන්නවද මෙතන වෙන්නේ මුස්ලිම් කොටස් දෙකක් අතර ගේමක් කියන එක? ලංකාවේ පාරම්පරිකව ඉන්න මුස්ලිම් අය අතර ආගමට අමතරව තවත් විශ්වාස ගොඩක් තියෙනවා. උදාහරණයක් විදිහට කතෝලික අය යේසුස් වහන්සේ සහ දෙවියන් වහන්සේට අමතරව සාන්තුවරුන් ට පුදපූජා පවත්වනවා වගේ පාරම්පරික මුස්ලිම් අය විවිධ සාන්තුවරුන්ටත් පූජා...
  2. V

    Muslim friends. Help need..

    ඉස්ලාම් ආගමට අනුව එහෙම කෙනෙක් නෑ. එහෙම කෙනෙක් තියාගන්නත් බෑ. මුස්ලිම් මිනිස්සු සෘජූව දෙවියන් අදහනවා ඇරෙන්න ඒජන්ත කෙනෙක් හරහා යන්නේ නෑ. මවුලවි, නැත්තම් පූජකවරයාගේ කාර්යභාරය ඉගැන්වීම පමණයි. පූජකවරයා කියන්නේ ගුරුවරයෙක්. පූජකවරයෙක් ට හස්රත් යන නාමයෙන් තමයි අමතන්නේ. හස්රත් කියන්නේ ගුරුවරයා කියන...