ලෝක සිනමාව, සිංහලෙන්... ❤️
මේක අපි ගොඩක් කල් ඉඳන් දැකපු හීනයක අවසානය. සිංහල උපසිරැසි එක්ක චිත්‍රපට බලන්න ආස, ඒත් Netflix, Prime Video වගේ සේවාවලට ලොකු මුදලක් වියදම් කරන්න අමාරු අපේම අයට, ඒ වගේම උසස් අත්දැකීමක් ලබාදෙන්න ඕන කියන එක තමයි අපේ එකම අරමුණ වුණේ.
කිසිම වෙළඳ දැන්වීමක් නැතුව (Ad-Free)...