Recent content by walmsilva

  1. walmsilva

    Phone එකේ Youtube videos, TV එකෙන් බලන්න විදිහක්

    Phone එකේ Youtube vids, TV එකෙන් බලන්න ඕනා - Help machan iPhone එකේ Youtube videos, TV එකෙන් බලන්න විදිහක් කියා දෙනවද... ඒකට අවශ්‍ය device එක ගන්න තැනකුත් දෙනවනම් හොදයි elakiri සහෝදරයනි. ස්තුතියි.;);) wifi ඇතුව හෝ නැතුව.:yes:
  2. walmsilva

    5000 කට විතර හොද Dash Cam එකක් ‍කොළඹින් ගන්න තැනක්

    5000 කට විතර හොද Dash Cam එකක් ‍කොළඹින් ගන්න තැනක් මචං එළකිරි සහෝදරයනි, 5000 කට විතර හොද Dash Cam (night vision) එකක් ‍කොළඹින් ගන්න තැනක් කියන්න පුළුවන් ද...:rolleyes::)
  3. walmsilva

    වයිfuයි දුවයි එක්ක රැයක් ගතකරලා එන්න හොදම ත&#3

    වයිfuයි දුවයි එක්ක රැයක් ගතකරලා එන්න හොදම ත&#3 නෝනයි දුවයි එක්ක රැයක් ගතකරලා එන්න හොදම තැනක් කියපල්ලා මචං. දුවට ඇල්ලක් බලන්න ඕනා කියනවා නිවාඩු දුන්න දා ඉදලා.. මේ දවස් වල වැස්ස නිසා අවුලක් නම් තියනවා. ඒත් සමහර පැතිවලට වැස්ස නෑනෙ... කන්නෙලිය පැත්තෙ යන්නයි හිටියෙ... වැස්ස කෝහොමද දන්නෑ ඒ...
  4. walmsilva

    ෆ්‍රීලෑන්ස් වෙබ්සයිට්ස් 17ක්

    ඉතින් බං ඔය කියන අය්යට තියෙන්නෙ ටවුන් එකෙන් ac තියෙන shop එකක් rent අරන් තමන්ගේම ව්‍යාපාරයක් (advertising firm) එකක් විදිහට කරගෙන ගියානම් ඉවරයි. ඕනෙ නම් assistant කෑල්ලකුත් ගන්නවා.:)
  5. walmsilva

    ios එකට හොද vpn එකක් - මොන මගුලක්ද මේ

    ios එකට හොද vpn එකක් - මොන මගුලක්ද මේ ios එකට හොද vpn එකක් a 2 z දාන විදිහ කියලා දීපල්ලා. මෙච්චර කල් දැම්මෙ නැහැ. මේ පාර දාගන්න. පාවිච්චි කරන එක අවුලක්ද. මොන මගුලක්ද මේ බං... මේලෝ වැඩක් කරගන්න නැහැ. ‍file එකක් transfer කරගන්න නැහැ(printing වලට)
  6. walmsilva

    විජයදාස රාජපක්ෂ මහතා සමග ඉරාජ් - වීඩියෝ

    විජයදාස රාජපක්ෂ මහතා සමග ඉරාජ් - වීඩියෝ jDgmrIsdGBg
  7. walmsilva

    ලක්ෂපාන Waterfall බලන්න යන්න

    ලක්ෂපාන Waterfall බලන්න යන්න අපේ සහෝදර මචංලං... මේ නිවාඩුවට අපි family දෙකක් ලක්ෂපාන ඇල්ල බලන්න යන්න හිතන් ඉන්නෙ. අපි 10 දෙනෙක් ඉන්නවා. එක දවසෙන් ගිහිල්ලා ‍එන්නයි ඉන්නෙ. අපේ කට්ටිය ලක්ෂපාන ඇල්ලට ගිහින් ඇතිනෙ. ගිය කට්ටිය පොඩ්ඩක් විස්තර කියනවද. වෑන් එකක් අරන් යන්න හිතන් ඉන්නෙ. යන පාර ‍එහෙම...
  8. walmsilva

    Gopro 4 එකක් ටිකක් අඩුවට

    Gopro 4 එකක් ටිකක් අඩුවට මචං gopro 4 silver එකක් අඩුවට හොයලා දීපල්ලා. නෙට් එකේ බැලුවා. අහන අහන ඒවා විකිණිලා...help ekak diyalla....:)
  9. walmsilva

    අගමැති කයිය....

  10. walmsilva

    Youtube Chennel එකේ අවුලක් මචංලා හෙල්ප් එකක් ඕනා

    Youtube Chennel එකේ අවුලක් මචංලා හෙල්ප් එකක් ඕනා මචං මගෙ චැනල් එකේ monetization වෙලා තිබුනු වීඩියෝස් වල monetization නැතිවෙලා. $ මාර්ක් එක නැහැ. මෙහෙම message එකක් ඇවිත්. "Viewcount reporting metrics may be incorrect for June 4 and 5. We're working to resolve it. Learn more" මොකද වෙලා තියෙන්න...
  11. walmsilva

    Adobe Premiere pro torrent ‍හෙල්ප් - ලොකු උදව්වක්

    Adobe Premiere pro torrent ‍හෙල්ප් - ලොකු උදව්වක් Adobe Premiere pro - Crack torrent like එක්ක හොයල දෙනවද.. මං හෙව්වා හෙව්වා හමුවුනේ නැහැ මචංලා...ලොකු උදව්වක්.....:confused:
  12. walmsilva

    Screen Capture Video software Help මචංලා

    මචං Screen Capture Video software ටොරන්ට් ලින්ක් එකක් (with patch) හොයලා දෙනවද... මං හෙව්වා හෙව්වා හම්බුනේ නැහැ... loku උදව්වක්... google earth eke moving screen capture video ekak save kara ganna. ehema ganna wena widihak thiyanawada?:confused:
  13. walmsilva

    සිංගප්පුරු Singapore උදව් ඉල්ලපු මං (අපි) ගිහින් ආව&

    සිංගප්පුරු Singapore උදව් ඉල්ලපු මං (අපි) ගිහින් ආව& උඹලා හැමෝටම ස්තතියි මචංලා. මං (අපි) අපි කිව්වෙ මං වයි*් සහ දුව. අවුලක් නැතිව ගිහින් ආවා. නයිට් 3ක් හිටියා. අන්තිම දවසෙ මිඩ් නයිට් තමා ප්ලයිට් එක තිබ්බෙ. මුලින්ම කියන්න ඕන BC_Dilum මැසේජ් වලින් මට පට්ට විදිහට උදව් කලා. තව niroshansl, cns11...
  14. walmsilva

    සිංගප්පුරු ටුවර් උදව්වක් Singapore Tour Help

    සිංගප්පුරු ටුවර් උදව්වක් Singapore Tour Help මචන්ලා, මම සිංගප්පුරු ටුවර් එකක් යන්න ඉන්නෙ එන මාසේ මැද. ටිකට් දැම්මා එමිරේට්ස්. රාත්රි 9.05 ට සිංගා බහින්නෙ. යන්නෙ බිරිද සහ අවු 8 පොඩි දුව එක්ක. සිංගා වලට ගිය අයගෙන් පොඩි තොරතුරු ටිකක් කියනවද. හැබැයි මං 2014 ගිහින් ආවා යාලුවෙක් එක්ක. එතකොට ගියේ උදේ...