බදුර්දීන්ගෙ ජාවාරම්
මහපොලොව විසින් මිනිසාට ප්‍රදානය කරන ලෝහයන් අතරින් රත්‍රංවලට හිමිවන්නේ ඉස්‌තරම් වටිනාකමක්‌ය. ලෝ ප්‍රකට වෙළෙඳාමක් සේ සලකන රත්‍රං ජාවාරමක් බවට පත්කර ගත් විට හත්මුතු පරම්පරාවකට ගොඩ යා හැකි බව දන්නා ලෝ පුරා විසිරී සිටින රන් ජාවාරම්කරුවන් එය තම තමන්ගේ මඩිය තරකර ගැනීම පිණිස...